ඇති තතු දකින්න කියන්න ලංකාවේ සිංහයෙක් Sinhayek
ඇති තතු දකින්න කියන්න ලංකාවේ සිංහයෙක්
About Me
- sinhayek
- ඇති තතු දකින්න කියන්න ලංකාවේ සිංහයෙක්. ඔබට ඇති කරදර සිංහයාට කියන්න උදවි කිරිමට සුදානම්... "ජාතිය රන් විමනක් වේ. ආගම මිණි පහනක් වේ. උස් තැන හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකුවේන්නේ..!!!! එය රැක ගන්නට මෙලොවේ. සමත් වෙතොත් පුත නුඹ වේ...!!"
Monday, September 27, 2010
පොඩි අය විතරද වැරදි...!!
පොඩි අය විතරද වැරදි...!!
ඇයි පාරේ යන බයිසිකල් ත්‍රිවිලර් වල විතරද හොරු බේබද්දෝ යන්නේ..? ලොකු පජරෝ වල ලොකු කාර්වලට අත දාන්න බැරි මුන්ගේ අත් කැඩිලාද වැඩි හරියක් හොරු යන්නේ ලොකු ලොකු වාහන වල තමයි... සිංහයා මෙසේ සිතයි ඔබ කුමක් සිතයිද......? කවුරු ගැනදමේ කතා කරන්නේ පොලිෂ් නැති පොලිස් මහත් හොරුගැන... ස්ථාන සහිත යාවත් කාලින කිරිමක් ලඟදිම කරන්නම්.. රැදි සිටින්න සිංහයා සමග....!!!
Friday, August 13, 2010
ඇති තතු දකින්න කියන්න ලංකාවේ සිංහයෙක්
෴ ඔබට ඇති ගැටළු සිංහයාට කියන්න කරන්න පුළුවන් උදව්වක් කරන්න සිංහයා සුදානම්෴
ගැටළු කියන්න ලියන්න සිංහල හෝ ඉංග්‍රිසි භාෂා බාවිතා කළ හැක...!! පහත ලිපිනයට ලියන්න
sinhayek@gmail.com
sinhayek@gmail.com
Subscribe to:
Posts (Atom)